Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Naughty Forty - නෝටි 40

SKU: 9786245579679

Product Code : 010061861

Publisher : Muses Books - මියුසස් පොත්

Author : Asiri Munasinghe - ආසිරි මුණසිංහ

  • AUD 19.50

ඇත්තටම ගෑනු කියන්නෙ, එක අතකට බැලුවාම කොච්චර අසරණ ජීවී කොට්ඨාසයක්ද? උන් හරියට ගිනිකඳු වගේ. එළියට පේන්නෙ නැති ලොකු ගින්දරක් වගෙ ආසාවක් හිත ඇතුළේ, ශරී...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඇත්තටම ගෑනු කියන්නෙ, එක අතකට බැලුවාම කොච්චර අසරණ ජීවී කොට්ඨාසයක්ද? උන් හරියට ගිනිකඳු වගේ. එළියට පේන්නෙ නැති ලොකු ගින්දරක් වගෙ ආසාවක් හිත ඇතුළේ, ශරීරිය ඇතුළේ තියාගෙන තමන්ට ගැළපෙන කෙනා හම්බවෙනකම් අවුරුදු සීයක් වුණත් ජීවත්වෙනවා. ඊට පස්සෙ තමා ගිනිකන්දක් වගේ පිපිරිලා යන්නේ. ගොඩක් පිරිමි ගෑනුන්ගෙ මේ රසායනය හරියට දන්නෙ නැහැ.ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ ගෑනු කියන්නේ සෙක්ස්වලට හරිම කම්මැළි, ඇල්මැරුණු, ඇඳේදි මළකඳක් වගේ උඩුබැල්ලට නිදාගෙන ඉන්න කම්මැලි ජාතියක් කියලා. මම දිගින් දිගටම මගේ කල්පනා ලෝකෙ අතරමං වෙවී ඈතට පාවෙලා ගියා. “ඒයි, ඔයා මොනවද මං දිහා බලාගෙන ඔච්චර කල්පනා කරන්නේ. අද මං දඟලනවා වැඩියි නේද?” හදිසියේම ටීනා කටහඬ අවදි කළා. ඒත් එක්කම එකපාරටම මගේ සිතිවිලි දාමය ෆියුස් එකක් වගේ නිවිලා ගියා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!