Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Bottu Sawariya - බෝට්ටු සවාරිය

SKU: 9789556864281

Product Code : 010030199

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Chandra Anagirathna - චන්ද්‍ර අනගිරත්න

  • AUD 9.50

Three Men in a Boat by Jerome K. Jerome

Share
Brand
Weight .10 cm
Dimensions 10.00 cm x 10.00 cm x 3.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"බෝට්ටු සවාරිය" නමින් මේ පළවනුයේ ජෙරෝම් කේ. ජෙරෝම් විසින් 1899 දී ලියා පළ කරන ලද Three Men in a Boat නමැති හාස්‍යයෙන් හා උපහාසයෙන් පිරි ලෝක ප්‍රකට නවකතාවයි. ඉතා සුළු කලක දී එංගලන්තයේ පමණක් මිලියනයකට වඩා අලෙවි වූ මෙම නවකතාව අනවසර ලෙස මුද්‍රණය වී ඇමෙරිකාවේ ද මිලියනය ඉක්මවා අලෙවි වූ බව කියවේ. යුරෝපීය භාෂාවන් ගණනාවකට මෙන්ම ආසියාතික භාෂාවන් ගණනාවකට ද පරිවර්තනය වූ මෙම කතාවේ රුසියානු පරිවර්තනය ද ඉතා ජනප්‍රිය විය. මෙහි ජර්මන් පරිවර්තනය පාසල් පොතක් වශයෙන් ද පරිශීලනය විය. ලන්ඩනයේ සිට ‌තෙම්ස් නදිය දිගේ ඉහළට බෝට්ටු සවාරියක යෙදෙන තරුණයන් තිදෙනකු මුහුණ දෙන විවිධ විකාර සිද්ධි හා ඒවාට අනුබද්ධ කතා ගණනාවක් රැගත් මෙම ප්‍රබන්ධය තුළින් කතුවරයා හාස්‍ය රසය හා උපහාස රසය මවා ඇත්තේ සාමාන්‍ය මිනිස් චර්යාවන් හා සිතුම් පැතුම් අතිශෝක්ති අලංකාරයෙන් වර්ණවත් කරමිනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!