Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Badde Kulawamiya - බැද්දේ කුලවමිය

SKU: 9789556563337

Product Code : 010340780

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Rupa Sriyani Ekanayake - රූපා ශ්‍රියානි ඒකනායක

  • AUD 8.50

“හැම දිනක ම මා එතැනින් හොර රහසේ පිට වී යන්නේ තෙරක් නොපෙනෙන කුඹුරු යායත්, ඊට ඉස්මත්තෙන් නැඟී සිටින තුරු පෙළත්, අමුතුම බසකින් අප අමතන ඇනිකට් ඇළේ කඩින...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“හැම දිනක ම මා එතැනින් හොර රහසේ පිට වී යන්නේ තෙරක් නොපෙනෙන කුඹුරු යායත්, ඊට ඉස්මත්තෙන් නැඟී සිටින තුරු පෙළත්, අමුතුම බසකින් අප අමතන ඇනිකට් ඇළේ කඩිනම් ගමනත් දෙස හිස් බැල්මෙන් බලා සිටීමේ නොතිත් ආශාවෙනි. තනි වූ මා පිළි ගැනීමට ඒ අචේතනික වස්තූහු කවදත් සූදානම් ව සිටියහ. මා වෙනුවෙන් ත්‍යාගශීලී වන අහස, සුළඟ, වෙල් එළිය, තුරු ලතා ඈ සියල්ල විසින් මහා උණුහුමකින් යුතුව මා වැළඳගනු ලබයි. මේ නිසා ම, මා ආදරයෙන් බලා කියා ගත් එළිමහන් සැන්දෑවටත්, හඳ එළියට හා තරු එළියටත් මුදු වූ මම, මා අසාමාන්‍ය අඟනක් බව ගම හැම තැනම කියමින් ඇවිදිනා අයට කර්කශ වූද, සතුරු වූද, ප්‍රහාර එල්ල කරමින් සිටියෙමි...”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!