Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Ape Adara Kathawa - අපේ ආදර කතාව

SKU: 9789556812350

Product Code : 010531294

Publisher : Sanhinda Publication - සන්හිඳ ප්‍රකාශන

Author : Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල

  • AUD 13.50

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රිය කර ගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න....

Share
Brand
Weight .26 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රිය කර ගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයා ව මතක් වෙනවා. මට පුළුවන් නම් මැරිච්ච තරුවක් වෙලා ඔය හඳ ළඟින් කඩා වැටෙන්න. ඔයා හරිම තියුණුයි. හැඟීම් දනවන සුලුයි. පුදුමාකාර තරම් මුවහත්. ගෑනු පරාණ ඔයාට මැරෙන්න හදන්නෙ ඒ හින්ඳමයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මදියි කියල මට හිතෙනවා. මගේ ජීවිතය පුරා ඔයාගේ ප්‍රේමයේ අණසක පැතිරිලා. ඔයා මාව අවුස්සලා. සන්සුන් නො සන්සුන් හැම පීඩාකාරී උණුසුමකටම මම කැමතියි. මම කැමතියි ඒ උණුසුම මගේ ශරීරය ඇතුළෙ මුදා හරිනවට.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!