Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ala Nura - ආල නුරා

SKU: 9786246266356

Product Code : 010721842

Publisher : Storyflix (Pvt)Ltd

Author : Buddhika Abeysundara - බුද්ධිකා අබේසුන්දර

  • AUD 17.50

ඔය කොයි දේකින්වත් හිත කළබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. දොලේ උනත් වතුර ටික බොර උනාම මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ. හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම බො...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඔය කොයි දේකින්වත් හිත කළබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. දොලේ උනත් වතුර ටික බොර උනාම මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ. හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම බොර වෙච්ච දොල වගේ තමයි. මොකක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම බොර වෙච්චි ගතිය මගෑරිල ආයි පරණ තත්තෙටම එනවා. හිත පෑරිලා තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් වෙන දේවල් හිතෙන්නෙ නෑ. ඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන් අපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු. විස්සාසෙ නැති කරගන්නය කියල දොස්තර මහත්තයා කිව්වෙ නෑනෙ. ඕනම දෙයක් ඔය වගේ තමයි. වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුළුවන්. ජීවිතේ හැටි ඒක තමයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!