Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Dubai Handiye sita liyami - ඩුබායි හන්දියේ සිට ලියමි

SKU: 9786246266998

Product Code : 010722614

Publisher : Storyflix (Pvt)Ltd

Author : Buddhika Abeysundara - බුද්ධිකා අබේසුන්දර

  • AUD 17.50

"අවුරුදු තුනකටත් කිට්ටු කාලයක් මොනම ආරංචියක් වත් තිබුණෙ නැතුව ජීවත් වෙලාද කියලවත් දන්නෙ නැතුව හිටි කෙනෙක් එක පාරටම ඉන්නව කියල දැන ගත්තම හිතට දැනෙන ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"අවුරුදු තුනකටත් කිට්ටු කාලයක් මොනම ආරංචියක් වත් තිබුණෙ නැතුව ජීවත් වෙලාද කියලවත් දන්නෙ නැතුව හිටි කෙනෙක් එක පාරටම ඉන්නව කියල දැන ගත්තම හිතට දැනෙන හැඟීම මට මෙහෙම විස්තර කරන්න අමාරුයි. ඇරත් වෙන මනුස්සයෙක් වගේ නෙමෙයිනෙ තමන් බඳින්න ඉන්න කෙනා. මට වෙලාවකට මේක විශ්වාස කරන්නත් අමාරු වුණා. සීයට සියයක්ම ඇත්ත නොවෙන්නත් පුලුවන් වුනාට ඇත්ත වුනොත් කියලමයි මගෙ හිත ඊළඟට කිව්වෙ. ඒත් ඒ හැම දේටම වඩා මට ඔ්න වුණේ මේනක දකින්න" "දැන් මේනකව දැක ගන්න හිතන්නෙ, එතකොට අරුණ" දාර්ශනිකයා කිව්වා..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!