Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

ග්‍රන්ත ප්‍රකාශන කෘති එකතුව 3

SKU: 010481382-1

Product Code : 010481382

Publisher : Hot Deals

Author : Hot Deals

  • AUD 21.25
  • AUD 18.00

ග්ලැසේරා , රක්තඝෝර

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ග්ලැසේරා - එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරවම ඔහුගේ උදරයේ මාංශ පේශි හැකිළෙන්නට විය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ වේගයෙන් සිදු විය. පෙණහලු සංකෝචනය වන හා ඉහිල් වන විට ඇති වන පීඩනය ප්‍රභලව ප්‍රථම වතාවට ඔහුට දැනෙන්ට විය. ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය, නැවත තවත් පියවරක් ඉදිරියට තැබුවේය. කිසිවක් නැත... රක්තඝෝර - ජනේලයට ඔබ්බෙහි පතිත වන ධාරානිපාත වැහි තට්ටුව අතරේ යම් ඡායාවක් මගේ නෙත ගැටුණේ ඉන් පසුවය. වැස්සේ සීතලත් සමඟ සිතට නැගුණු තිගැස්ම මා ඇඟ කිළිපොලා දැමීමට සමත් විය. විටින් විට පතිත වන අකුණුසර සමගින් ඒකාලෝක වන පරිසරය මැද එබිබවූ කාලවර්ණ සිරස් පොදියක් ලෙස බොඳ වෙමින් පෙනුණු එය ජනේලයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට තිරස් චලනයේ යෙදෙමින් තිබුණි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!