Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

ග්‍රන්ත ප්‍රකාශන කෘති එකතුව 2

SKU: 010481380-1

Product Code : 010481380

Publisher : Hot Deals

Author : Hot Deals

  • AUD 34.00
  • AUD 28.90

බැතිමතාගේ අසිපත (පරිවර්තන) , ඩ්‍රැකෝන්

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඩ්‍රැකෝන් - සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තාය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දෑතින් දරා සූදානමින් සිටියේය. ඔවුන් දෙදෙනාට දෙපසින් සකාරස් සහ ටොකුගාවා තම ආයුධ ගෙන නැගී සිටියහ. “හැමෝටම දැනුම් දෙන්න අපි මාළිගාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ළඟට අරන් එන්න කළින් අපි සටන එයාලා ළඟට අරන් යමු” රණ බෙර පැතිරෙන්නට වූයේය. මාළිගාවේ ප්‍රධාන ද්වාර විවර විය. විවිර වූ ද්වාර අතරින් ධවල වර්ණ ගත් ශක්තිමත් අසුන් සිව් දෙනෙක් පිට නැඟි අසරුවන් සිව් දෙනෙකු ප්‍රාකාර වෙතට තම අසුන් මෙහෙයවද්දී ඔවුන්ගේ පසුපසින් දහස් ගණනක පිරිසක් ප්‍රාකාර වෙත ඇදෙන්නට වූහ. බැතිමතාගේ අසිපත - සටන්කරුවා තමන් සමඟ ගෙනයන්නේ නවතම ප්‍රබේධයයි. සත් වන පරම්පරාවයි. නොනැවැත්විය හැකි එකයි. කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වූ එකයි. සටන්කරුවා එය මුදා හරිනු ඇත. වසංගතය බටහිර අර්ධගෝලය පීරා, අතුගා දමනු ඇත. එහි පැතිරම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද? නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය තවදුරටත් ගණනකට නොගත්තේද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!