Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

කත්‍යානා අමරසිංහ මහත්මිය විසින් රචිත කෘති එකතුව

SKU: 010482050 1

Product Code : 010482050

Publisher : Hot Deals

Author : Hot Deals

  • AUD 23.00
  • AUD 20.70

ධරනි, බාන කුසුම්

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ධරනි - “එතැන් සිට අවුරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වේලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බංකුව මත වාඩි වී ඇය ඉදිරියේ මගේ පෑරුණු හිත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනහන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තිබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරිසැරුවෙමි. ” බාන කුසුම් - ඒ නග්න ස්ත්‍රී ප්‍රතිමාව දිහා ලබනකොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වගෙන ඉන්න වග ඈට දැනුණා. මැජික් කණ්ණාඩියකින් ලබනව වගේ ඉතිහාසයේ සුළි කුණාටුවලට හසු වුණු ගැහැනු රූප ගණනාවක් ඒ අස්සෙන් පේන්න පටන් ගත්තා. සමහර විට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්‍රතිමාව ගුප්ත ඉතිහාසයේ ආගාධයකට තමන් ඇදගෙන යනවා කියල ඈට හැඟුණා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!