Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Yakada Itipandam - යකඩ ඉටිපන්දම්

SKU: 9789556864311

Product Code : 010031721

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Sumith Nanayakkara - සුමිත් නානායක්කාර

  • AUD 9.95

“එකපාරටම ගම උඩු යටිකුරු උනා. ඊට පස්සේ උන් කල්ලි ගැහුණා. දුප්පත් නැති බැරි එකාට දුන්නා මිසක් උන්ගෙන් කඩා වඩා ගත්තේ නෑ. ඒකයි මේ සෙනග දුවගෙන එන්නෙ බබා...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“එකපාරටම ගම උඩු යටිකුරු උනා. ඊට පස්සේ උන් කල්ලි ගැහුණා. දුප්පත් නැති බැරි එකාට දුන්නා මිසක් උන්ගෙන් කඩා වඩා ගත්තේ නෑ. ඒකයි මේ සෙනග දුවගෙන එන්නෙ බබා බලන්ඩ. ගමේ සල්ලි කාරය උනාට සභාපතිකම් කළාට කෝ රතු මුදලාලිට මිනිස්සු. රතුවා කළේ උන්ගේ රීරි මාංසේ උරා බීලා හරිහම්බ කරපු එක. නරක වගේම හොඳ හින්දයි බබා රට හෙල්ලුවේ. එහෙම රටක් හොල්ලන්න හැමෝටම බෑ මහත්තයො. රතු මුදලාලි ගමේ බැබලිච්ච මිනිහා. බබා ප්‍රසිද්ධ නීති කඩන්නා. දුප්පතාගේ හිතවතා. රතු මුදලාලි ගමේ බැබලුනාම ඒ ආලෝකයේ එළිය වැටුණේ උන්ගේ ගම්වල අඳුර දුරු කරන්ඩ. පහන් රුක මුල කළුවර වගේ කොළනියට එළිය වැටුනෙ නෑ. කොළනියේ පාලමක්, බෝක්කුවක්, පන්සලක්, පල්ලියක් හැදුවද? නෑ සේරම යටි මඩි ගහලා ගම් රටවලට ගෙනිච්චා. හරියට මෙරු වගේ. ආවා ගියා. ගමේ ඉස්කෝලේ ඉ‌ගෙනගත්තු උන් මොකද කළේ. උන් ගම අත ඇරලා නගරෙට ගිහින් බිරින්දෑවුන් අරගෙන රස්සා අරගෙන එහෙ පදිංචි වුණා. ගමේ ඉතුරු වුණේ බබා වගේ ගහට කොළට වෙල් ඉපනැල්ලට ආදරය කරපු උන් විතරයි. උන් තමයි කැත්ත උදැල්ල අරගෙන හේනට කුඹුරට බැස්සේ. උන්ගෙන් තමයි ගම දියුණු උනේ. එදත් එහෙමයි. අදත් එහෙමයි.”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!