Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Wassa Walahaka - වැස්ස වලාහක

SKU: 9789559348574

Product Code : 010351404

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Samaraweera Wijayasinghe - සමරවීර විජයසිංහ

  • AUD 8.50

මෙසේ බොහෝ වේලා ගතවෙද්දී ඔවුන්ට කෙමෙන් ඔවුනොවුන්ගේ සිරුරුවල උණුසුම් පහස දැනෙන්නට පටන් ගැනිණි. ඔවුන් හාත් පස වැහි කුණාටු, සුළි සුළං, මේ ගැජුම්වලින් ප...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 11.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මෙසේ බොහෝ වේලා ගතවෙද්දී ඔවුන්ට කෙමෙන් ඔවුනොවුන්ගේ සිරුරුවල උණුසුම් පහස දැනෙන්නට පටන් ගැනිණි. ඔවුන් හාත් පස වැහි කුණාටු, සුළි සුළං, මේ ගැජුම්වලින් පිරි ලෝකයේ ප්‍රචන්ඩ ක්‍රියාකාරීත්වය කිසිසේත් නොදැනිණි. නො ඇසිණි. එක්නෙකා වැළඳගෙන සිටි ඔවුන් වරින් වර හෙලූ සුසුම්වල උණුසුම ඔවුන්ට ඊට වඩා තීව්‍ර ලෙස දැනිණි. බාහිර ලෝකය සහමුලින්ම අමතකව ගොස් දෑස පියාගෙන සිටි ජුලිනෝනා ආනන්දජනක සිහිනයක් දකිමින් සිටියාය. මෙතුවක් කල් ඇගේ භවංග සිත වසා පැවැති අවිනිශ්චිතතාවේ ඝනාන්ධකාරය අතුරුදහන්ව යන ඇසිල්ලෙකින්, දිදුලන ස්නේහය, රන්වන් නෙළුම් පොහොට්ටුවක් මෙන් නැගී විකසිත වන සැටි ඇය එම සිහිනයේදී දුටුවාය. ඇය මෙතෙක් වෛරය යයි වරදවා සිතාගෙන සිටි වංචක චෛතසිකය එහි සැබෑ ස්වරූපයෙන් හඟින්නට සමත් වූ කල්හි ඇයට තමා ගැනම ඇතිවූයේ බලවත් පුදුමයකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!