Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Wansakkarayo - වංසක්කාරයෝ

SKU: 9789556562149

Product Code : 010350774

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Jayanthi Samarasekara - ජයන්ති සමරසේකර

  • AUD 13.50

East Lynne by Ellen Wood

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කාල්යිල් මහතා හා මවුන්ට් සවර්න් අර්ල්වරයා එක් දොරටුවකින් භෝජනාගාරයට ඇතුල් වෙද්දී, ඊට ප්‍රතිවිරුද්ධ දොරටුවෙන් තවත් අයකුගේ පිවිසීම සිදුවිය. මේ කිනම්.... කවරෙක්ද! විස්මයට පත් වූ කාල්යිල් මහතාට තම දෑස ඉදිරියේ දිස්වන රුව මිනිස් දුවකට අයත් ද නැතහොත් සුරඟනකට අයත් දැයි අදහාගත නොහැකි විය. සුන්දරත්වය යන වදන අබිබවා යන දුර්ලභ ගණයේ රූ සපුවක්, සිත්තරකුගේ මනසෙහි මැවී තෙලිතුඬින් ඇඳුණ සිත්තමක් බඳු රුවක්..... තාරුණ්‍යයේ අහිංසකත්වය දෝතින් දරාගත් තම රූබර දියණියන්ගේ අනාගත ඉරණම දැකීමට තරම් මතුදැක්මක් අර්ල්වරයා සතු වී නම්... “ආකිබෝල්ඩ්, මම ඉන්නේ එහා ලෝකෙ එළිපත්ත උඩ, ඔයා මට ආශිර්වාද කරන්නෙ නැද්ද? ... මට මැරෙන්න ඉස්සෙල්ලා එක ආදරණීය වචනයක් කියන්නෙ නැද්ද? මම කවුද කියන එක මොහොතකට අමතක වෙන්න ඉඩ දෙන්න. පුළුවන් නම්, ඔයා විවාහ කර ගත්තු අහිංසක ගෑනු ළමයා විදියට මා ගැන හිතන්න. එක ආදරණීය වචනයක්....”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!