Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Wanna Dasi - වණ්ණ දාසි

SKU: 9789556563962

Product Code : 010350790

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ

  • AUD 8.50

ඒ, ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකි වූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බවය. එහෙත්, තුවාලයේ වේදනාව දන්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඒ, ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකි වූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බවය. එහෙත්, තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙනා පුද්ගලයා ය යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණූ ගැහැනියකගේ දියණිය ව්‍යාපාරික ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වූවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!