Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Viyaru Sihinayak - වියරු සිහිනයක්

SKU: 9789556775600

Product Code : 010021216

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Vernon Perera - වර්නන් පෙරේරා

  • AUD 6.75

තියුණු වානේ උලකින් සවන සිදුරු කරනවා වැනි හඬකින් ජනමාධ්‍යවේදී නික් මේසන්ට දුරකතනයෙන් ඇමතූ ගුප්ත ගැහැනිය නොකළ වරදකට මරණීය දණ්ඩනය නියමව සිටි වෙස්සීගේ ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
තියුණු වානේ උලකින් සවන සිදුරු කරනවා වැනි හඬකින් ජනමාධ්‍යවේදී නික් මේසන්ට දුරකතනයෙන් ඇමතූ ගුප්ත ගැහැනිය නොකළ වරදකට මරණීය දණ්ඩනය නියමව සිටි වෙස්සීගේ අවසාන මොහොතේ ඔහු කරන පාපොච්චාරණයට පෞද්ගලිකව සවන් දීමටත්, ඔහුගේ නිර්දෝශී භාවය ඔප්පු කර නියම මිනීමරුවා නීතියේ රැහැනට හසුකර දීමටත් ගාස්තුව වශයෙන් ඩොලර් දසදහසක මුදලක් ගෙවීමට ගිවිස ගත්තාය. මරණීය දණ්ඩනය සිදුකිරීමට ප්‍රථම ගෑස් කාමරය තුළදී වෙස්සී සමඟ අවසාන වරට කතා කිරීමට වරම් ලත් මේසන්ට ඔහු රහසින් හෙළි කළ නියම මිනීමරුවාගේ නමත්, ඔහු පවත්වාගෙන ගිය රහස් අපරාධ ව්‍යාපාරය ගැනත් දැනගැනීමට හැකි විණි. ඒ ගැන විමර්ශණය කිරීමට සැරසුණු නික් මේසන්ට දුෂ්ඨ වෛශ්‍යාවකගෙන් සහ කුළී මිනීමරුවකුගෙන් මරණීය තර්ජන එල්ල වූ අතර බලපුළුවන්කාර බිහිසුණු හොර හවුලකට එරෙහිව සටන් නොවැදීමට ඔහු තීරණය කළේය. නමුදු එම සංවිධානයේම සාමාජිකාවක් වන මාර්ඩ් ජැක්සන් නැමැති රූමතිය මුණ ගැසුනු පසු සත්‍ය සෙවීමේ භයානක කාර්යය වෙනුවෙන් ඉදිරිපත් වීමට ඔහුට සිදුවිණ. ඒ වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තැබීමට නික් මේසන් බිය වූයේ නැත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!