Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Vithanda Samaya - විතණ්ඩ සමය

SKU: 9552059569

Product Code : 010070544

Publisher : Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ

Author : Eric Illayapparachchi - එරික් ඉලයප්ආරච්චි

  • AUD 6.75

ඉතිහාසය විසින් උජාරුවට ලියා දෙන ලද උදාර ජීවන සැලැස්මක් මේ ටවුමේ ජීවිතයට නැත. ස්වකීය ගැම්මෙන් එය ඉදිරියට ගලා යයි.

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඉතිහාසය විසින් උජාරුවට ලියා දෙන ලද උදාර ජීවන සැලැස්මක් මේ ටවුමේ ජීවිතයට නැත. ස්වකීය ගැම්මෙන් එය ඉදිරියට ගලා යයි. ටවුමේ වීථි, අතුරු වීථි එකිනෙක හරහා විහිදෙන අයුරින් එක් චරිතයක් තවත් චරිතයකට සම්මුඛ වෙයි. සාම්ප්‍රදායික ප්‍රභූ සමාජය සමඟ ගැටුමකට සහ සහවාසයට යන චරිත අතර වෙළෙඳ පවුල්වල හිතුවක්කාර දූ පුතුන් ද, පුනරුත්ථාපපන කඳවුරුවලින් නිදහස ලබා අලුතින් ජීවිතය අරඹන දේශපාලන සිරකරුවෝ ද, සැමියන්ගේ බයිපාස් සැත්කම් දිවි කැපකර සම්මාදම් එකතු කරන තරුණ බිරියෝ ද, වෙළෙඳ හාම්පුතුන්ගේ අවජාත දරුවන් කුස දරන ද්‍රවිඩ මෙහෙකාරියෝ ද වෙති. විතණ්ඩාවට ඔවුන්ගේ ජීවිත දාහය යි. සහශ්‍රයක් කෙළවර කරමින් මතු වූ බියකරු දේශපාලන අර්බුද මැදින් නාගරික සමාජය හා වෙළෙඳ ප්‍රජාව පශ්චාත් - නූතන ව්‍යාකූලත්වයට හා අවිනිශ්චිතතාවයට මුහුණ දෙන සැටි සාම්ප්‍රදායික අති නාටකීය කතා රසයෙන් අනූන අසම්ප්‍රදායික නව ප්‍රබන්ධයකට නැගෙයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!