Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Vanisiye Bandara - වැනීසියේ බණ්ඩාර

SKU: 9789553126436

Product Code : 010011656

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Shamel Jayakody - ශමෙල් ජයකොඩි

  • AUD 15.50

පොතු නොහැරිය තිරිඟු පැහැයේ සම, දිගු දෙපා, ඝනකම් වරලස ඇති ඉතාලි කෙල්ලෝ ශෝබමාන බව සැබෑය. මග තොට ඇවිදින ස්ත්‍රීන්ගේ නිරුවත් උරහිස් උලුප්පන ගවුම් කරවල්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පොතු නොහැරිය තිරිඟු පැහැයේ සම, දිගු දෙපා, ඝනකම් වරලස ඇති ඉතාලි කෙල්ලෝ ශෝබමාන බව සැබෑය. මග තොට ඇවිදින ස්ත්‍රීන්ගේ නිරුවත් උරහිස් උලුප්පන ගවුම් කරවල්, කොණ්ඩා ගෙතුම් මා අගය කළ මුත් නාපෝලියේ තැන තැන ඇති මූර්ති කැටයම් හා ඉපැරණි ගොඩනැඟිලි තුළ ඇති නානාප්‍රකාර සිතුවම් ඊටත් වඩා වැඩියෙන් මගේ හදවත ඇදබැඳගෙන තිබිණි. එහි ඕනෑම අහුමුල්ලක් මටනම් කවියක් බඳුය. ලලනා ලාලිතය අමතක කරවනසුලුය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!