Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Thrithwa - ත්‍රිත්ව

SKU: 9789553493958

Product Code : 010340752

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Muthumudalige Nissanka - මුතුමුදලිගේ නිශ්ශංක

  • AUD 10.50

....

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංගගෙන ජීවත් වෙලා මැරිල යන එක නෙමේ ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක් ම මට හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා.” “මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා.” ඇය එසේ කියත්ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොව‌ට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පෑන්ටිය දෙස බැලූ ලුසීගේ දෙනෙත් තුළ දිළිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සූර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසුව තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය. “මිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවකි.”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!