Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Thee Ha Tha - තී හා තා

SKU: 9789553115874

Product Code : 010010003

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Surath De Mel - සුරත් ද මැල්

  • AUD 9.50

නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාක්, හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිඳෙන සේ) සදය උපහාසයකින් ප්...

Share
Brand
Weight .46 cm
Dimensions 15.00 cm x 21.00 cm x 1.90 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාක්, හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිඳෙන සේ) සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීම‌ට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුල අතිශය විරල අත්දැකීමක්. වියමන තුල සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේෂනය කිරීමට පාඨකයා පොළඹවන සුළු ආක්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව්‍ර වේ. - සමන් වික්‍රමාරච්චි තී හා තා අසීමිත බැඳීමක් පිළිබඳ කතාන්දරයකි. ආදරයක මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි. නූතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා ඒකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි. ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ ගනී. - සුමිත්‍රා රාහුබද්ධ

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!