Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

The Tenant of Wildfell Hall - වනගත මන්දිරයේ බදුකාරිය

SKU: 9789555516464

Product Code : 010031728

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : R P Wijesinghe - රූ පෙ විජේසිංහ

  • AUD 5.50

ඇය වැඩිහිටි මත ගරු නොකොට ඔහු හා විවාහ වෙයි. වැඩි කල් නොගොස් ඔහුගේ පෙර පුරුදු සුරා පානය සහ දුරාචාරය කලඑළි බැස ඇයට අතිශය දුක් දොම්නස් ගෙන දෙයි. අන්ති...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඇය වැඩිහිටි මත ගරු නොකොට ඔහු හා විවාහ වෙයි. වැඩි කල් නොගොස් ඔහුගේ පෙර පුරුදු සුරා පානය සහ දුරාචාරය කලඑළි බැස ඇයට අතිශය දුක් දොම්නස් ගෙන දෙයි. අන්තිමේදී විවාහ ජීවිතය කල්කදුරු වන ඇය තම සිඟිති දරුවාද රැගෙන ඈත පිටිසර ගම් දනව්වක් වෙත රහසින් පලා යයි. එහි හුදෙකලා නිවසක නිහඬ ජීවිතයක් ගත කරන මේ සුරෑපිණියට විවිධ අභියෝග රැසකට මුහුණ මුහුණ පෑමට සිදුවෙයි. පතිභක්තිය යෙහෙන් රැකගෙන ඕ ඒ සියල්ල උපේක්ෂාවෙන් ජය ගනියි. පසු කලෙක ඔහු රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සැළව ඇය පෙරළා එහි ගොස් ඔහුගේ අවසාන මොහොත දක්වා නොඅඩුව උවටැන් කළාය. මේ සියලු කම්කටොළු කෙළවර ඇය දෛවයේ තිළිණය දෝතින් පිළිගත්තාය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!