Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Story of Lala - ලලා ගේ කතාව

SKU: 9789556972733

Product Code : 010050469

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Gunathilaka Metiyagane - ගුණතිලක මැටියගනේ

  • AUD 5.25

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඉතාලියේ නේපල්ස් නගරයෙහි උපත ලබන සර්ජියෝ රසායනික ඉංජිනේරු විද්‍යාවේ ආචාර්ය උපාධිය හිමිකැරගත් සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකි. ඔහු වාර්ෂිකව නෑ ගමනක් එන්නා සේ ඉන්දියාවට පැමිණ එහි ජන ජීවිතය හා මුසු වී අපමණ වින්දනයක් ලබයි. මේ සැබෑ කතාන්තරය ද ඔහුට එවන් නෑ ගමනකදී මුලිච්චි වන දරුවෙකු පිළිබඳ චමත්කාරජනක අත්දැකීමකි. මේ ලේඛන කලාව පිළිබඳව වූ ඔහුගේ පළමු ආක්‍රමණයයි. සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ ගෞතම් ඝෝෂ් අතින් සිනමා ගෙත්තමක් බවට ද පත්වන මේ කතාන්දරය 1999 වසරේ සුප්‍රකට Elsa Morante-Isola de Arturo සම්මානය දිනාගන්නට සමත් විය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!