Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

The Secret of the Nagas - ශිව නාගයන්ගේ රහස

SKU: 9789556973549

Product Code : 010050096

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Kumara Siriwardane - කුමාර සිරිවර්ධන

  • AUD 13.75

ශිව ත්‍රිත්වය - දෙවන කොටස

Share
Brand
Weight .54 cm
Dimensions 14.60 cm x 22.00 cm x 2.20 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
අද ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නෙකි. වසර 4000 කට ඉහත දී ඔහු සරල ප්‍රාථමික ගෝත්‍රිකයෙකි. නාග රණශූරයා ශිව ගේ සහෝදරයා බඳු වූ බ්‍රහස්පතිට මරු කැඳවූ තැන් පටන් දඩයම ඇරැඹිණි. දැන් එම නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජින කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලු රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නිලකණ්ඩ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද? 'මෙලුහාවේ අමරණීයයෝ' කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!