Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

The ODESSA Files - හිට්ලර්ගේ SS හමුදාව

SKU: 9789558425710

Product Code : 010351397

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Abaya Hewawasam - අභය හේවාවසම්

  • AUD 11.50

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඒ 1963 වර්ෂයයි. ස්ථානය.. ජර්මනියේ හැම්බර්ග් නුවර.. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද කෲර, අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත්‍ය තොරතුරු යි. මිනීමරු රොෂ්ච්මාන් සෙවීමේ අති පෞද්ගලික වෑයමක් අරඹන පීටර් මිලර් තම පරීක්ෂණ තුළින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමු වෙයි. ODESSA වූ කළී යුද්ධයෙන් පසු පළා ගිය SS මිනීමරුවන් ගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති රහස් සංවිධානයකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!