Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Lost Daughter - තනිවූ දියණිය

SKU: 9786245519101

Product Code : 010050954

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Nihal Kulasooriya - නිහාල් කුලසූරිය

  • AUD 15.95

යෞවනයේ හැඟීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසිදිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
යෞවනයේ හැඟීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසිදිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඩී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවෙතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, ඒක පාර්ශවීය දැඩි පෙමින් බැඳී, වංචනිකයෙකුගේ දැළට හසුව නොමඟට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කර ගනී. සහභාගී වූ අපරාධයේ බරපතල තත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිලිඳියගේ අනන්‍යතාවය, තමා මෙන්ම තමාටද සෙනෙහස දක්වන සැමියාගෙන්ද, දියණියගෙන් මෙන්ම නැදෑ හිතමිතුරන්ගෙන් හා ලෝකයාගෙන් සඟවා තබාගන්නා ඇයගේ සියලුම ව්‍යායාමයන්, විසිහත් වසරකට පසු සුනුවිසුනු වී යයි. ඒ, නොකළ වරදකට මරණ දඬුවම නියමව ඇති පුද්ගලයෙකුගේ ජීවිතය එසේ නිමවීමට ඇයගේ හෘදසාක්ෂිය ඉඩ නොදුන් හෙයිනි. එනමුදු ඇයගේ සුනුවිසුනු වූ ජීවිතය ඇය නැවතත් ගොඩනගා ගනී. ඒ කෙසේද? මේ පෙකණි වැල කැපූ සැනින්, සෝදා පිරිසිදු කිරීමටත් පෙරම, රෙදිකඩක ඔතා කරපින්නා ගත් බිලිඳියක සමග ඝන අඳුරේ අනාගතය බලා ගමන් ගත් දහසය හැවිරිදි සීසී ගේ කතාවයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!