Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Housekeeper and the Professor - ඉලක්කමට පෙම් බැඳි මිනිසා

SKU: 9789555087704

Product Code : 010091543

Publisher : Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ

Author : Maheshi Weerakoon - මහේෂි වීරකෝන්

  • AUD 8.50

අකෙබොනෝ ගෘහසේවා ඒජන්සියෙ සේවිකාවක් වන ඇයට, මේ වතාවේ බලාකියා ගැනීමට පැවරෙන්නේ අපූර්වතම පුද්ගලයෙකි. දැනටමත් ඔහුගේ කාඩ්පතේ නිල් තීරු නවයක්ම සටහන්ව ඇත....

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
අකෙබොනෝ ගෘහසේවා ඒජන්සියෙ සේවිකාවක් වන ඇයට, මේ වතාවේ බලාකියා ගැනීමට පැවරෙන්නේ අපූර්වතම පුද්ගලයෙකි. දැනටමත් ඔහුගේ කාඩ්පතේ නිල් තීරු නවයක්ම සටහන්ව ඇත. අනතුරකින් මතකය අහිමිව ගිය ඒ මිනිසා නීරස, හුදෙකලා දිවියක් ගෙවන මහලු ගණිතඥයෙකි. නමුත් ගණිතය කෙරෙහි ඔහුගේ ඇති අනුරාගය නම් ඔහු කෙරෙන් කිසිදා පලා ගියේ නැත. ඔහු ජීවිතය තුළ සියල්ල දකින්නේ සංකීර්ණ ගණිත සමීකරණ ඔස්සේයි. ඇය ගන්නේ මෙවන් මිනිසෙකුගේ වගකීමයි. පෙනෙන හැටියට එය කිසිසේත් පහසු කටයුත්තක් නොවේ. කෙසේ වුව සියලු දුෂ්කරතා අභිභවා ඇයත්, ඇගේ කුඩා දරුවාත්, මේ අපුරු මහල්ලාත් අතර සෙනෙහසින් පිරුණු මිත්‍රත්වයක් දලුලෑමට අවැසි මහා පොදු සාධක ඈ සොයා ගන්නේ මහත් ඉවසීසෙනි. අවසානයේ මේ කුඩා කතාවෙන් කියන්නේ මිනිස් සෙනෙහසේ උණුසුමට සියල්ල වෙනස් කළ හැකි බව නොවේද? කරුණාවෙන් පිරි, ජීවිතයේ ක්ෂුද්‍ර මොහොතකට පවා... බේස්බෝල් තරඟයකට, උණුහුම් ආහාර වේලකට, පුංචි තෑග්ගකට... දයාබරිත මිත්‍රත්වයක් අරභයා කළ හැකි දෑ බොහෝ බව නොවේද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!