Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

The Grief of a Murderer - මිනීමරුවකුගේ ශෝකාලාපය

SKU: 9786245152070

Product Code : 010431195

Publisher : Prathiba Publishers - ප්‍රතිභා ප්‍රකාශන

Author : Lasithe Raveen Umagiliya - ලසිත රවීන් උමගිලිය

  • AUD 12.95

CID Detective Series පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂා...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ්‍ය ඝාතන සිදුකරති. ඇතැම්හු රුපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති. එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබඳු වේදැයි අප වටහාගන්නේ කෙසේද? එවන් චෛතසික ස්වභාවයක් සාධාරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතීද? අතිශිය කෲර සූක්ෂම ඝාතකයෙක් පසුපස හඹායන අභීත මිනිසෙක්..! හිරිමල් වියේ පසුවන සුන්දර යුවතියකගේ ජීවිතය විනාශකළ කුරිරු අධමයෙක්...! පළිගැනීමේ චේතනාවෙන් උමතු වූ තරුණයෙක්..!

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!