Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Great Rebellion of 1818 - 1818 උඩරට මහ කැරැල්ල

SKU: 9789556565232

Product Code : 010351392

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Thennakoon Wimalananda - මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද

  • AUD 35.50

The Great Rebellion of 1818 - 1818 උඩරට මහ කැරැල්ල

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
1818 උඩරට මහ කැරැල්ල නම් වූ මෙම ග්‍රන්තය දරා සිටින්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ මෙරට සිටි ඉංග්‍රීසි ජාතික පාලකයන්ගේ ද, ඔවුන්ට පක්ෂව දීනව, ඔවුන්ගෙන් ලැබෙන තනතුරු තාන්නමාන්න ආදිය ලෝභීව ලංකා මාතෘභූමියට එරෙහිව ගිය මෙරට ප්‍රභූවරුන්ගේ පටන් පහළම සමාජ ස්ථරයන්ට අයත් වැසියන්ගේ මෙන්ම, ඉන්ද්‍රඛීලයක් සේ නො සැලී ඔවුන්ට එරෙහි ව ජාතියේ ස්වාධීනත්වය පතා යුද වැද තම අඹුදරු දේපළ මතු නොව පණනල ද අහිමි කර ගත්තා වූ දේශප්‍රේමීන්ගේ වෘතාන්තය වන්නේය. බ්‍රිතාන්‍යයන්ගේ, මෙරට ප්‍රභූවරුන්ගේ මෙන්ම සාමාන්‍ය රටවැසියන්ගේ ද ලියුම් කියුම් සම්මුඛ සාකච්ඡා හා නඩු විභාග අඩංගු මෙහි අන්තර්ගතය ඔවුන්ගේ එකී ක්‍රියාකලාපයට පොළඹවා ලූ මානසික තත්ත්වය සෘජුව පරාවර්තනය කරන්නේ ය. මෙහි ප්‍රස්තාවනාවේ පමණක් පර්යේෂක මහාචාර්ය විමලානන්දයන්ගේ අදහස් ගැබ් ව ඇත්තේ ය. එහෙයින් මේ පුස්තකය ලංකා ඉතිහාසය ගැන උනන්දුවක් ඇත්තා වූ පාඨක ප්‍රජාවට මතු නොව එය හදාරන්නා වූ පර්යේෂක හා විද්‍යාර්ථින්ට ද මෙරට ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයක තතු ගෙන හැර පාන්නේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!