Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Girl on the train - දුම්රියේ යුවතිය

SKU: 9789556972528

Product Code : 010050948

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Koshalee Sirichandra - කෝශලී සිරිචන්ද්‍ර

  • AUD 11.95

රේචල් හැමදාමත් උදේ එකම මගී දුම්රියෙන් ගමන් කරන්නීය. එම දුම්රිය හැමදාමත් එකම රතු සංඥාවක් ළඟ, එකම නිවාස පේළියේ පිටුපස ඇති ගෙවතු අසලින් නතර වන බව ඇය ද...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
රේචල් හැමදාමත් උදේ එකම මගී දුම්රියෙන් ගමන් කරන්නීය. එම දුම්රිය හැමදාමත් එකම රතු සංඥාවක් ළඟ, එකම නිවාස පේළියේ පිටුපස ඇති ගෙවතු අසලින් නතර වන බව ඇය දන්නීය. හැමදාමත් දකින නිසාම ඇයට මේ එක් නිවසක ජීවත් වන පවුලක් තමන් ඇත්තෙන්ම දන්නා අය මෙන් දැනෙන්නේය. ඇයට පෙනෙන ආකාරයට ඔවුන්ගේ ජීවිත කිසිම අඩු පාඩුවක් නැති ජීවිතයකි. ඉන්පසු ඇය කම්පනයට පත් වන යමක් දකින්නීය. එක මොහොතකින් සෑම දෙයක්ම වෙනස් වන්නේය. මෙතරම් කාලයක් ඈතින් බලා සිටි ජීවිතවල කොටසක් වෙන්න දැන් අවස්ථාවක් ලැබෙන්නේය. දැන් ඔවුන්ට තේරේවි ඇය දුම්රියේ ගමන් කරන සාමාන්‍ය යුවතියකට වඩා වැදගත්කමක් ඇති කෙනෙක් බව.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!