Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

The Fox - නරියා

SKU: 9789556565393

Product Code : 010351201

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Ananda Sellahewa - ආනන්ද සෙල්ලහේවා

  • AUD 8.75

බොහෝ ආයුධ කරන්නේ ඔබ අණකරන දේයි. බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක. එහෙත් ලොවෙහි වඩාත්ම භයානක ආයුධය සුපුරුදු මිසයිලයක් හෝ රහස් සබ්මැරීනයක් හෝ කෘතිම බුද්ධිය...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
බොහෝ ආයුධ කරන්නේ ඔබ අණකරන දේයි. බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක. එහෙත් ලොවෙහි වඩාත්ම භයානක ආයුධය සුපුරුදු මිසයිලයක් හෝ රහස් සබ්මැරීනයක් හෝ කෘතිම බුද්ධිය සහිත පරිගණක වැඩසටහනක් හෝ නොවන්නේ නම් කුමක්ද? ඒ, ලෝකය පුරා ඇති නවීන ආරක්ෂක උපක්‍රම පැරදවිය හැකි, අති නවීන ආයුධවල පාලනය තම අතට ගෙන ඒවා මෙහෙය විය හැකි හා ඒ මගින් සුපිරි බලවතුන්ට විරුද්ධව ඒවා ක්‍රියාත්මක කළ හැකි තියුණු මනසක් ඇති දහඅට වියැති යෞවනයෙක් නම්? ඔහුට කෙතරම් වටිනාකමක් තිබේද? එසේම ඔහු නැවැත්වීමට කළ හැක්කේ කුමක්ද? “නරියා” යනු “සොයා අල්ලා ගනු” නැතහොත් “ආරක්ෂා වී රැකෙනු” යන පදනම මත ලෝකය පුරා පවතින, කාලයට විරුද්ධව කෙරෙන තරඟයේ ත්‍රාසජනක සිදුවීම් දාමයකි. ඔහු ලෝක බල අරගලය තුලනය කිරීමට ලද මාහැඟි වස්තුවකි. කුමන දෙයක් සිදුවුවද ඔහු වැරදි දෑත්වලට හිමි නොවිය යුතුය. එසේ විය යුත්තේ, එකකට පසු ඔහු කරන අනෙක ගැන සිතා ගැනීමට හෝ නොහැකි හෙයිනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!