Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Eyes of Darkness - රෞද්‍රාක්ෂි

SKU: 9789553727558

Product Code : 010060119

Publisher : Muses Books - මියුසස් පොත්

Author : Nileka Dhananjani Gunawardhana - නිලේකා ධනංජනී ගුණවර්ධන

  • AUD 15.50

චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් තුළ කෘතිමව නිපද වූ වූහාන්-400 නම් වෛරසයක් පිළිබඳ කියැවෙන මෙය, ලියැවී වසර හතළිහකට පසු මහත් ආන්දෝලනයකට තුඩුදෙන්නේ, ...

Share
Brand
Weight .64 cm
Dimensions 14.70 cm x 21.90 cm x 2.50 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
රෞද්‍රාක්ෂි, සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකයෙන් පීඩිතව ජීවත්වන මවකගේ කායික, මානසික සහ සාමාජීය අරගලය මෙන්ම මිනිසුන් ධනය, බලය අරබයා සිදු කරන ඇතැම් ක්‍රියාවන්ගෙන් තවත් මව්වරුන්, පියවරුන්, දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප්‍රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි. චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් තුළ කෘතිමව නිපද වූ වූහාන්-400 නම් වෛරසයක් පිළිබඳ කියැවෙන මෙය, ලියැවී වසර හතළිහකට පසු මහත් ආන්දෝලනයකට තුඩුදෙන්නේ, 2020 වර්ෂයේදී මුළු මහත් ලෝකයම ආක්‍රමණය කරමින් ජනජීවිතය උඩුයටිකුරු කළ කෝවිඩ්-19 වෛරසයට සමාන සිදුවීමක් එහි ලියැවී තිබීම හේතුවෙනි. වඩාත්ම සිත් ගන්නා කරුණ නම්, මෙම කෝවිඩ්-19 වෛරසයද, චීනයේ වූහාන් නගරයේම උපත ලැබූවක් යැයි සැළකීමයි. මෙම විස්මයජනක අහම්බයත් සමඟ මෙම කෘතියට ලොව පුරා දැඩි ඉල්ලුමක් ඇති විය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!