Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Tharuvai oba mage hadawatha babalawana - තරුවයි ඔබ මගේ හදවත බබලවන

SKU: 9789556911091

Product Code : 010041537

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : L S S Pathirathna - එල් එස් එස් පතිරත්න

  • AUD 7.95

ගිසේලා සිය නිවසේ ගත කළේ අප්‍රසන්න ජීවිතයකි. නමුත් අහඹු හමුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ගිසේලා සිය නිවසේ ගත කළේ අප්‍රසන්න ජීවිතයකි. නමුත් අහඹු හමුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් සිටි ඇයට ඕස්ට්‍රියාවේ අධිරාජිනිය වූ සුරූපී එලිසබෙත් හමුවී තිබිණි. නිවෙසේ කරදරකාරී ජීවිතයෙන් නිදහස් වන ඇය පලා එන්නේ අධිරාජිනිය කේන්ද්‍ර කොට ගත් රොමැන්ටික ලෝකය වෙතය. පළමුව එය අදහාගත නොහැකි ප්‍රීතිමත් ස්ථානයක් විය. නමුත් ඇය කෙමෙන් අනාවරණය කර ගන්නේ කෙතරම් රොමැන්ටික වුවද එය අනතුරු සහිත, ආතතියෙන් යුතු රහස් කුමන්ත්‍රණ කැකෑරෙමින් තිබෙන ලෝකයක් බවය. කෙතරම් සාමාන්‍ය ලෙස පෙනී ගියද සෑම ඉඟියක් හා කතා සල්ලාපයක්ම බියකරු සිදුවීමක් හෝ අනතුරක් වෙත වූ පෙළඹවීමක් වී තිබිණි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!