Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Tharakavo Maga Asa - තාරකාවෝ මග අසා

SKU: 9789551602789

Product Code : 010162174

Publisher : Silika Publication - සිලිකා ප්‍රකාශන

Author : Chiranji Ranathunga - චිරංජි රණතුංග

  • AUD 8.95
  • AUD 7.95

"අපට ලැජ්ජා කරන්න ටීවී එකේ ඉස්සරහට ගිහිල්ල එයාගේ අවාසනාවන්ත කමේ පට්ටන්දරේ දිග හැරලා" "නෑ මට කියන්න ඕන වුනේ අනිත් මිනිස්සු අඟහරු තරණය කරන කොට අපේ මි...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"අපට ලැජ්ජා කරන්න ටීවී එකේ ඉස්සරහට ගිහිල්ල එයාගේ අවාසනාවන්ත කමේ පට්ටන්දරේ දිග හැරලා" "නෑ මට කියන්න ඕන වුනේ අනිත් මිනිස්සු අඟහරු තරණය කරන කොට අපේ මිනිස්සු මෝඩයෝ වගේ ඒවට පුද සත්කාර කරන එක ගැන. හඳහන කියන එක නිසා මොනතරම් ජීවිත විඳවනවා ද කියන එක ගැන.” “ඔය මොන කතා ලොකු වචන වලින් කිව්වත් තමුන් කියලා තියෙන්නේ තමන්ගේ අවාසනාවන්ත කම ගැන නේ..” “නැහැ.. නෑ එච්චර හදිස්සි වෙන්න එපා. මම අවාසනාවන්තයි කියලා ලේබල් ගහන්න. මට ඕනෙවටත් වඩා තියෙනවා ආත්ම විශ්වාසය, ශක්තිය, ධෛර්යය. මට තව ටික කාලයක් දෙන්න. මම ඔය බම්බු හඳහනට අභියෝග කරලා පෙන්නන්න.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!