Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Tell me your dreams - සොරාගත් මතක

SKU: 9789556971446

Product Code : 010050947

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Koshalee Sirichandra - කෝශලී සිරිචන්ද්‍ර

  • AUD 11.50

“ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය. නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය පසු පස එන්නේ කවුද කියාවත්, ඇයට හිංසා කරන්න ඕනේ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය. නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය පසු පස එන්නේ කවුද කියාවත්, ඇයට හිංසා කරන්න ඕනේ කාටද කියාවත් ඇයට කිසිම අදහසක් නොතිබුණේය. ඇය කලබල නොවෟ ඉන්න ලොකු උත්සාහයක් දැරුවාය. නමුත් ළඟකදී පටන් ඇගේ නින්ද දරා ගන්න බැරි තරමට භය හිතෙන, නපුරු හීනවලින් පිරී තිබුණේය. ඉතින් හැම උදෑසනකම ඇය ළඟදීම මොකක් හෝ විනාශයක් වෙනවා කියන සිතුවිල්ලත් සමග නින්දෙන් නැඟිට්ටාය” මේ ආකාරයට පටන් ගන්නා මෙම කතාන්දරය කුතුහලය පිරි චාරිකාවක ඔබ වෙත කැඳවාගෙන යයි. බොහොම භයානක මිනීමැරුම් ගොන්නක් සිදු කිරීම සම්බන්ධයෙන් ලස්සන, තරුණ කාන්තාවෝ තුන් දෙනෙක් සැකයට ලක් වෙති. පොලිසිය එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම, අමුතුම නඩු විභාගයට මඟ පෑදෙන්නේය. සත්‍ය වෛද්‍ය අත්දැකීම් පදනම් කරගෙන සිඩ්නි ෂෙල්ඩන් රචනා කළ මෙම කතාව ලන්ඩනය, රෝමය, කෙබෙක් නගරය හා සැන් ෆැන්සිස්කෝ යන නගර පාදක කරගෙන දිග හැරෙන්නේ පාඨකයා පුදුම කරවන ආකාරයේ කූටාප්‍රාප්තියකුත් ඇති කරමින්ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!