Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Summer's End - ගිම්හානයේ අවසානය

SKU: 9789556973587

Product Code : 010050945

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Sisira Alahakoon - සිසිර අලහකෝන්

  • AUD 14.50

සැප පහසු සුවිසල් නිවෙසක්, මිල මුදල්, මිල අධික ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, ඉස්තරම්ම වර්ගයේ දියමන්ති, කඩවසම් කාර්යශීලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
සැප පහසු සුවිසල් නිවෙසක්, මිල මුදල්, මිල අධික ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, ඉස්තරම්ම වර්ගයේ දියමන්ති, කඩවසම් කාර්යශීලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ජීවිතයට ලැබී තිබුණි. නමුත් ඇගේ සැමියා මාර්ක් එඩුවාඩ් ජාත්‍යන්තර නීතිඥයකු වශයෙන් ගතකළේ කාර්ය බහුල සංචාරක ජීවිතයකි. ගිම්හානයේ මුළු මාස තුනම ඩීනාට ගත කිරීමට සිදුවී තිබුණේ හුදෙකලා පාළු ජීවිතයකි. ඒ, ඇගේ ජීවිතයට බෙන් පිවිසෙන තුරුය. හුදෙකලා පාළු ලෝකයක තනිවී සිටි ඩීනා නිරාමිස සතුට, නිදහස සැනසුම පිරි ඒ ජීවිතය කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙනි. හිරු රැස් උරාගත් වැලි තලා පැතිර ගිය මුහුදු වෙරළ ඔවුන් දෙදෙනාගේ ජීවිත ද උරාගත් බවක් පෙනුණි. නමුත් සිහිනයක් බඳු ඔවුන්ගේ සුවදායක සැනසුම සතුට පිරුණ ලෝකය ගිම්හානය නිමාවත් සමගම කෙළවර වෙන බව ඔවුහු දැන සිටියහ. එසේම යළි ඔවුන්ට එකිනෙකා නොමැතිව ජීවත් විය නොහැකි බව ද ඔවුහු දැන සිටියහ. නමුත් ගිම්හාන සෘතුව අවසාන වෙන විට ඔවුන්ගේ සොඳුරු ලෝකය වනසාලන වේදනාකාරී තීරණාත්මක වෙනස්වීම් රැසක් සිදුවෙන බව ඔවුන් දුටුවේ නැත. එය ගැඹුරු ආදරයත් ජීවිත පරිත්‍යාගයත් කැටිකරගත් කතාවක් විය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!