Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Sonduru Danduwama - සොඳුරු දඬුවම

SKU: 9789556912722

Product Code : 010041237

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : L S S Pathirathna - එල් එස් එස් පතිරත්න

  • AUD 8.50

ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකළ සුරූපී යුවතියකි. මුරණ්ඩු චරිතයක් වූ ඇය තම ආදරය පැතූ තරුණයින් දුටුවේ කව...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකළ සුරූපී යුවතියකි. මුරණ්ඩු චරිතයක් වූ ඇය තම ආදරය පැතූ තරුණයින් දුටුවේ කවටයින් ලෙසය. ඔවුන් සමච්චලයට ලක්කළ ඇය සැලකිලිමත් වූයේ තම විනෝදය පිළබඳව පමණය. ස්කොට්ලන්ත ඉඩම් හිමියකුගේ පුතෙකු වන ඉයන්ට ඇය හමුවන්නේ මේ අතරතුරය. ඇගේ ආදරය ඉල්ලා සිටි ඔහුට හිමි වන්නේද අනෙක් තරුණයන් ලැබූ ආකාරයේම අවමන් සහගත සැලකීමකි. මේ අතර ඩයනා සූදානම් වන්නේ නිවාඩුවක් ගතකිරීම සඳහා තම ගුවන් යානයෙන් දකුණු ප්‍රංශය බලා පිටත් වීමටය. එම ගුවන්යානයෙන්ම ඇය ස්කොට්ලන්තය වෙත පැහැරගෙන ගිය ඉයන් එහිදීද පැතුවේ ඇගේ ආදරයයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!