Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Situwara Puwatha - සිටුවර පුවත

SKU: 9789556561975

Product Code : 010350777

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Rupa Sriyani Ekanayake - රූපා ශ්‍රියානි ඒකනායක

  • AUD 7.95

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝ ය. මේ නවකතාවේ එන සරලා නම් ගැහැනිය ද, ඒ චරිත ලක්ෂණ ද්විත්වය ම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසා ය. සරලා ගේ චරිතයට ප්‍රභාෂ්වරයක් වීමට හැම විටම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින් ද, වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින් ද, සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතකය. රාග, දෝෂ, මෝහ ආදී ක්ලේශ රාශියකින් වෙළී සිටින මිහිසා තමන් අතින් සිදුවන වැරදි ද, මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක් මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නීය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!