Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Sitha Dagakarai - සිත දඟකාරයි

SKU: 9789550929023

Product Code : 010142186

Publisher : Gaya Creations - ගයා ක්‍රියේෂන්ස්

Author : Gayana S Lakmali - ගයනා එස් ලක්මාලි

  • AUD 6.95

මමයි ශානුයි කතා කරකර ඉන්න තැනින් චලා පණ කඩාගෙන දිව්වා. මොකද බොලේ මේ.. මුගෙ පස්සෙන් අංගුලිමාලවත් දුවන් එනවද? මට තත්පර දෙක තුනක්වත් කල්පනා කරන්න හම්බ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මමයි ශානුයි කතා කරකර ඉන්න තැනින් චලා පණ කඩාගෙන දිව්වා. මොකද බොලේ මේ.. මුගෙ පස්සෙන් අංගුලිමාලවත් දුවන් එනවද? මට තත්පර දෙක තුනක්වත් කල්පනා කරන්න හම්බවුනේ නෑ. ඌ ගිය පාරෙන්ම දමිතත් දුවන් එනවා. එහෙනං මේක මණ්ඩලේ කචල් සීන් එකක්. සීන් එක මොකක්ද කියල දැනගන්න මං දමිත්ව නතර කර ගත්තා. “බලපන් අනූ.. අරූ කරපු බලු වැඩේ..” “මොකක්ද..?” “ඌ ජජ් බෝඩ් එකට දීපු කොලේ මගේ නම වරද්දලා ලියලා..” “මොනව කියලද?” “මූ මගේ සර්නේම් එක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නෙ දෙකට කඩලා. ඒ සර් කොලේ බලල ඒ විදියටම මගේ නම කෑ ගහල කිව්වනෙ” දමිත්ගෙ හරුපෙ මටනං තේරුණේ නෑ. “සර් මොකක්ද කිව්වෙ..?” “දමිත් මදන යකා කියල..” එහෙම කියපු දමිතයා ආපහු චලාගෙ පස්සෙන් පන්නන්න ගත්තා. එතකොටයි මට මතක් උනේ උගේ වාසගම මදනායක කියලා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!