Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sinasemu Atheetheta - සිනාසෙමු අතීතෙට

SKU: 9786245673049

Product Code : 010181308

Publisher : Sithuwili Publishers - සිතුවිලි ප්‍රකාශකයෝ

Author : Chiranji Ranathunga - චිරංජි රණතුංග

  • AUD 9.75

“ඊයෙ රෑ පුරාම මිනිහෙක් මගෙ කාමරේ දොරකඩ ගාව ඉඳගෙන ජීවිතේට අහපු නැති කුණුහරුප කියලා බැන්නා” “ඒ ඇයි?” “නැහැ ඊයේ ෆීල්ඩ් එකේ යන දවස. ඒ මනුස්සයාගේ ගෑණු ම...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ඊයෙ රෑ පුරාම මිනිහෙක් මගෙ කාමරේ දොරකඩ ගාව ඉඳගෙන ජීවිතේට අහපු නැති කුණුහරුප කියලා බැන්නා” “ඒ ඇයි?” “නැහැ ඊයේ ෆීල්ඩ් එකේ යන දවස. ඒ මනුස්සයාගේ ගෑණු මනුස්සයාට පස්වෙනි දරුවට මාස තුනයි. ඊළඟට වැඩිමල් ළමයාට අවුරුද්දයි. අනිත් ළමයාට අවුරුදු දෙකයි. වැඩිමල් ළමයට අවුරුදු පහයි. ඒ මනුස්සයා හොඳටම දුර්වලයි. පොඩි දරුවට දෙන්න කිරිත් නැහැ. මම කිව්වා, ඇත්තටම ඒක මගේ අදහසක් නෙවෙයි. නමුත් අපි උපදෙස් ලබලා තියෙන්නේ ඒ විදිහට. එහෙම වෙලාවට නැවත දරුවෙක් හදන්න එපා. මොනවා හරි උපත් පාලන ක්‍රමයකට යන්න කියලා කියන්නේ. “ඉතින්?” “ගෑණු මනුස්සයා මෙයාට මේ බව කියන්න ඇතිනේ මට ඉතින් රෑ එළි වෙනකම් බැන්නා. සිංහල ජාතිය වඳ කරන්න උල්පන්දම් දෙනවලු. මං ත්‍රස්තවාදියෙක්ලු” වසන්තට හිනාවක්ද ගියේ ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!