Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Sid - සිද්

SKU: 9786249797918

Product Code : 010311321

Publisher : Self Published - කතෘ ප්‍රකාශන

Author : Oshadhi Jayasinghe - ඕෂධී ජයසිංහ

  • AUD 19.95

“සොරි බං සොරි. කෙල්ලගේ නෙවෙයි වරද මගේ” ආලෝකගේ යාදින්න ඇහෙන්න පටන් ගත්තේ මම කතා කරන්නත් කළින්. “කවද ඉඳන් ද උඹ එක එකාගේ වැරදි භාරගන්න පටන් ගත්තේ. ඉර...

Share
Brand
Weight .56 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“සොරි බං සොරි. කෙල්ලගේ නෙවෙයි වරද මගේ” ආලෝකගේ යාදින්න ඇහෙන්න පටන් ගත්තේ මම කතා කරන්නත් කළින්. “කවද ඉඳන් ද උඹ එක එකාගේ වැරදි භාරගන්න පටන් ගත්තේ. ඉරිදා පත්තරේ ගනින්. වරදට සමාව දෙන උන් හැට හුටහමාරකට ඉල්ලුම තියෙනවා.” “විහිලු නෙවෙයි බං. ඒ කෙල්ල දන්නවද උඹ අගෝස්තු පහලව ෆ්‍රී කරගන්නවා, ඒ ඇයි කියලා... දන්නේ නැහැනෙ.” “දැන් එතකොට මම ද ඒක කියන්න ඕනේ?.. මගේ ශෙඩූල් එක හොයා ගන්න එක නෙවෙයි ද එයාගෙ රස්සාව.. මේ ආලෝක, උඹ කුලියට සීනි කිරන්නේ නැතුව ෆෝන් එක තියලා නිදා ගනින්. මම ඒක එයත් එක්ක බලාගන්නම්.” ආලෝක තවත් මොනවද මොනවද කියනකොට මම කෝල් එක කට් කරලා දැම්මා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!