Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Shwetha Kaluwara - ශ්වේත කළුවර

SKU: 9786245572144

Product Code : 010341020

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Kaushi Muthukumarana - කෞෂි මුතුකුමාරණ

  • AUD 14.50

“ඔය මන්ත්‍රීනායක මහත්තයා කලින් හිටියෙ සී.අයි.ඩී. එකේ නෙවෙයි මිස්. ඒ මහත්තය බඳින්න හිටිය ළමයව කවුදෝ මිනිහෙක් මරල දාලලු. දැන් ඒ සිද්ධියට අවුරුදු තුනක...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ඔය මන්ත්‍රීනායක මහත්තයා කලින් හිටියෙ සී.අයි.ඩී. එකේ නෙවෙයි මිස්. ඒ මහත්තය බඳින්න හිටිය ළමයව කවුදෝ මිනිහෙක් මරල දාලලු. දැන් ඒ සිද්ධියට අවුරුදු තුනක් විතර වෙනව මයෙ හිතේ. ඒ මිනීමරුවව අල්ලගන්නලු මහත්තයා සී.අයි.ඩී. එකට මාරු වෙලා ඇවිත් ඉන්නෙ.” රියදුරා අතීත කතාව ගෙනහැර පාද්දී විහාරාගේ දෙනෙත් විස්මයෙන් විසල්ව ගියේය. එම අහංකාර පෙනුමැති කඩවසම් මුහුණට හෝ අළු පැහැ තියුණු දෙනෙතට යටින් මෙවන් දුක්බර කතාවක් සැඟවී ඇතැයි ඇයට කිසිවිටෙකත් සිතී නොතිබුණි. ඈ මුව අයා රියදුරා දෙස බලා සිටියේ වැඩිදුර විස්තර දැන ගැනීම උදෙසාය. “බඳින්න හිටිය ළමයා? ඒත් කොහොමද ඒ ළමයට එහෙම දෙයක් වුණේ?” “ඒක නම් අපිත් හරියටම දන්නෙ නෑ මිස්. කැම්පස් එකක ළමයෙක් කියලයි ආරංචිය. කැම්පස් එකේ ඇතිවුණ රණ්ඩුවකදි මේ ළමයගෙ ඔළුවට ගල් පාරක් වැදිල තියෙනවා. ඉතිං ඒ ළමයට එවෙළෙ සිහිය නැති වුණාම ළමයි එයාව ඉස්පිරිතාලෙට ගෙනිහින්. ඇක්සිඩන්ට් වෝඩ් එකේ ඇඳක් උඩ නිදාගෙන ඉද්දි තමයි කවුරු හරි ඒ ළමයගේ උගුරු දණ්ඩ කපල මරල තියෙන්නෙ” රියදුරුගෙ දීර්ඝ විස්තර කිරීම අසා සිටි විහාරාගේ ලේ සීතල විය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!