Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Shapalath Kumaraya (Shapa Laddo) - ශාපලත් කුමාරයා - ශාප ලද්දෝ

SKU: 9786245275199

Product Code : 010341310

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Nikini Warsha - නිකිණි වර්ෂා

  • AUD 11.75

ශාපලත් කුමාරයා 01 කොටස - ශාප ලද්දෝ එක්වරම අඩ අඳුරේ ඇගේ නෙත ගැටුණේ බරාඳයේ කෙළවර වූ විශාල යකඩ දොරකි. එය දුටු සැනින් රොමීනාගේ සිත යළි කුතුහලයෙන් පිරී ...

Share
Brand
Weight .27 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
එක්වරම අඩ අඳුරේ ඇගේ නෙත ගැටුණේ බරාඳයේ කෙළවර වූ විශාල යකඩ දොරකි. එය දුටු සැනින් රොමීනාගේ සිත යළි කුතුහලයෙන් පිරී යන්නට විය. ඇය සිතේ වූ බිය පසෙක දමා එම දොරටුව වෙත පිය මනින්නට වූවාය. දොරටුව වෙත ළංවත්ම එහි වූ විවිධ කැටයම් එකිනෙක මනාව දිස් වන්නට විය. ඇය ඒ දෙස විමතියකින් බලා සිටියාය. එහි වූයේ ඉපැරණි රෝම ලාංඡන කිහිපයක් සහ රෝම අක්ෂරය. රොමීනා මනසින් එය කියැව්වාය. “අවවාදයයි! ශාපලත් කුමාරයාගේ අඩවියයි. ඇතුළුවන්නා ඔහුගේ ශාපයේ කොටස්කරුවා වන්නේය. හදවතේ සිරකරුවා වන්නේය. මරණයේ දූතයා වන්නේය”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!