Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Shapalath Kumaraya (Ashirwada lath daruwa) - ශාපලත් කුමාරයා - ආශිර්වාද ලත් දරුවා

SKU: 9786245572212

Product Code : 010341309

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Nikini Warsha - නිකිණි වර්ෂා

  • AUD 12.95

ශාපලත් කුමාරයා 03 කොටස - ආශිර්වාද ලත් දරුවා රෝහල් කාමරය තුළ මගේ මිතුරියත් වෛද්‍යවරයාත් සමඟ තනි වූ මම මගේ කුස තුළ වැඩෙන්නට වූ කුඩා ගැහෙන හදවත දෙස ඇස...

Share
Brand
Weight .30 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
රෝහල් කාමරය තුළ මගේ මිතුරියත් වෛද්‍යවරයාත් සමඟ තනි වූ මම මගේ කුස තුළ වැඩෙන්නට වූ කුඩා ගැහෙන හදවත දෙස ඇසිපිය නොහෙළා බලා සිටියෙමි. කලලයක ස්ත්‍රී පුරුෂ භාවය මෙතරම් අඩු කාලයකින් දැනගත හැකිද? එය කොතරම් ආශ්චර්යයක්දැයි පැහැදිලි කිරීමට තවමත් මා හට වචන සොයා ගැනීමට අපහසුය. ඔහු දෙස බලා සිටි මගේ සිත යළිත් ආලෝකයෙන් පෝෂණය වන්නට වූ බවක් හැඟුණේය. අන්ධකාරයේ අතරමං වී තිබූ මගේ ජීවිතයට නව පණක් ලැබුණා මෙන් හැඟුණේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!