Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sathsayura - සත්සයුර

SKU: 9789556863376

Product Code : 010030627

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayasena Jayakody - ජයසේන ජයකොඩි

  • AUD 6.50

අලම්බුසා, සමිත අතින් ඇද හිඳුවා, ‘ගුරු ගෞරවය’ ඒ කිම දැයි නොදත්තා සේ ඇසුවා ය. නිහඬ ව බිම බලා පසුවන සමිතයන් යළි ඇමතූ නුරාබර මැහැල්ල, “නුඹ උහුගෙන් අකු...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
අලම්බුසා, සමිත අතින් ඇද හිඳුවා, ‘ගුරු ගෞරවය’ ඒ කිම දැයි නොදත්තා සේ ඇසුවා ය. නිහඬ ව බිම බලා පසුවන සමිතයන් යළි ඇමතූ නුරාබර මැහැල්ල, “නුඹ උහුගෙන් අකුරකුදු මෙතෙක් උගෙන නැති කල, ඔබට ඔහු ගුරු වනුයේ කෙසේ දැ” යි විචාළා ය. එ වර ද සමිතයන්ගෙන් පිළිතුරක් නොලැබුණෙන්, මැහැල්ලට මඳ කොවක් නැගිණි. “නුඹ පැකිළෙනුයේ උහුගේ මුහුණ බලනු අපාසු වෙතැ යි සිතා නමි එයට ද පිළියම් තිබේ. ඉඳින් ඔහු දිවි නොමැති කල මට මනාප දැ කියන්?” ලජුබරව පසුවන සමිතයන්ට බියත් තැතියත් උපන්නේ ය. “කතාකරන් කොල්ල. මියගියවුන්ට අප මුහුණු නොපෙනේ. උහු නොමැති කල ඔබ ප්‍රතිචාරය කෙසේද?” “මෙලෙස ඉදිරියටත් සේවා කරන්නෙමි” “පිරිමි කිස එසේ නොවේ! මරන්! ඔහු මරන්! රැයෙහි මෙහි කැඳවා නිදිගන්වා ගෙලට ම කඩු පහර දී මරන්!” “අහෝ මට එ වැන්නක් කරනු තබා සිතනුත් අපාසු යි!”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!