Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Saru Thana Bim Soya - සරු තණ බිම් සොයා

SKU: 9789556778441

Product Code : 010020027

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Charunnya Dehigama - චාරුන්‍යා දෙහිගම

  • AUD 5.50

නිතරම මට නිවස මතක් විය. නංගි, මල්ලී, අම්මා සහ අප්පච්චී පෙනෙන තෙක් මානයක නොමැතිව ගෙවන ජීවිතය ගැන මට මහා කලකිරීමක් දැනෙන්නට විය. මට පාසල් සමය සිහි වි...

Share
Brand
Weight .20 cm
Dimensions 14.50 cm x 21.50 cm x .90 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ජීවිතයේ මිහිර මගෙන් ගිලිහෙන්නාක් මෙන් දැනෙන්නට පටන් ගෙන තිබිණි. බොහෝ විට මා පසු වූයේ වික්ෂිප්ත භාවයෙනි. නිතරම මට නිවස මතක් විය. නංගි, මල්ලී, අම්මා සහ අප්පච්චී පෙනෙන තෙක් මානයක නොමැතිව ගෙවන ජීවිතය ගැන මට මහා කලකිරීමක් දැනෙන්නට විය. මට පාසල් සමය සිහි විය. පුලුන් රොදක් සේ සැහැල්ලුවෙන් ගෙවූ දිවිය මගෙන් ගිලිහී ගොස් තිබිණි. එක් වරම වැඩ, වගකීම්වලින් ගහන ජීවිතයකට මම ඇද වැටී තිබිණි. එය මා ඔස්ට්‍රේලියාවේ ගෙවන්නට අපේක්ෂා කල ජීවිතය නොවුණු නිසා දිනෙන් දින මට එම ඒකාකාරී ජීවිතය නීරස විය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!