Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sankranthiye Horawa - සංක්‍රාන්තියේ හෝරාව

SKU: 9789553524027

Product Code : 010400834

Publisher : Geema Publications - ගීමා ප්‍රකාශන

Author : Gimhani Wasana - ගිම්හානි වාසනා

  • AUD 8.95

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“සංක්‍රාන්තියේ හෝරාව උදා වෙන්න ළඟයි අෂේරා.. මොහොතක්වත් පමා වෙන්න එපා.. කෙවින්ගේ හදවතේ තියෙන යක්ෂ හැඟීම් වෙනස් කරන්න පුළුවන් එකම දේ ඔයාගේ ආදරය..” “ජේම්ස් මැතිව්.. ඔබ තුමා තමයි අතීතයෙන් අනාගතයට ආපු ආත්මය..” ඇය පැවසුවේ අතිශය රහස්‍ය හඬකින්ය. ඇය බියපත්ව සිටියේද ඔහුගේ හඬ අප්‍රමානව බර සංවේදීතාවයටය. කරුණාවන්ත භාවයටය. “කෙවින්ගේ ආත්මය හුස්ම ගන්න මනුස්සයෙක් බවට පත් කරන්න පුලුවන් ඔයාට විතරයි.. යන්න අෂේරා.. හඳ එළියට රටා මැවුණු තුරු සෙවණැලි වලට බය වෙන්න එපා.. කෙවින් මනුස්ස පැවැත්මකට මාරු වුණොත් මගේ මේ වෙහෙසකාරි ආත්මයටත් සැනසීමක් ලැබෙනවා.. “මම යන්නම්.. ඒත් මට දැනගන්න ඕනේ ඔබතුමා කවුද කියන එක..” තවමත් ඔහු සිටියේ වැල් පාලම මතට වී දෙපස ලණු ඇන්ද තදට අල්ලාගෙනය. සඳ එළියට ඔහුගේ දෑස් අප්‍රමාණ දීප්තියකින් බැබළෙනු ඇය බලාගෙනය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!