Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sandstorm - සෑන්ඩ්ස්ටෝම්

SKU: 9789553727602

Product Code : 010060955

Publisher : Muses Books - මියුසස් පොත්

Author : Nawmee Kathyana Dharmarathne - නෞමී කත්‍යානා ධර්මරත්න

  • AUD 19.95

ඉන් අනතුරුව ඇති වූ පිපිරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඉන් අනතුරුව ඇති වූ පිපිරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට ඉන් ඉතිරිව තිබුයේ ගිනිගෙන දැවී දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි. කාරා කෙන්සිංටන් ආර්යාවගේ පවුල විසින් අති මහත් ධනයක්, ශ්‍රමයක් වැය කරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුවව තිබුණේ කිසි විටෙකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය. අරාබි කාන්තාරය පත්ලේ මිහිදන්ව අතුරුදන් වූ නගරයක්.. අදහාගත නොහැකි විස්මයන් පිරුණු තැනක්.. රජයේ රහසිගත නියෝජිතයන්, රහස් සංවිධානයක්, යුග ගණනාවක් පුරා පැවති අබිරහස් ගෝත්‍රයක්... ඔවුන් සොයන්නේ කුමක්ද? එකී අන්තරායකර ගවේෂණයේ අවසානය සනිටුහන් කරමින්, වසර සහස්‍ර ගණනාවක් ඔස්සේ දිවෙන මිනිස් ශිෂ්ටාචාරයේ සකල ඉසුරුමත්භාවයන් සියල්ල, ඇසිල්ලකින් බිඳහෙළිය හැකි වූත්, මහත් ආශ්චර්යයන් තැනිය හැකි වූත් අසීමිත බලයක් ඔවුන්ට සොයාගත හැකි වනු ඇතිද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!