Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sanda abindak adare - සඳ ඇබින්දක් ආදරේ

SKU: 9786246679026

Product Code : 010722613

Publisher : Storyflix (Pvt)Ltd

Author : Chethana Paranavithana - චේතනා පරණවිතාන

  • AUD 23.95
  • AUD 22.50

ගැහැනියකගේ සුකොමළ කෝළකම් අස්සේ මේ තරම් සොඳුරු බවක් ඇති බව සිද්ධාර්ත් මින් පෙර දැන සිටියේ නැත. ඒ බොළඳ ඉරියව්වලින් පිරිමියෙකු නිවන්නටත් ඒ තරමින්ම අවු...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ගැහැනියකගේ සුකොමළ කෝළකම් අස්සේ මේ තරම් සොඳුරු බවක් ඇති බව සිද්ධාර්ත් මින් පෙර දැන සිටියේ නැත. ඒ බොළඳ ඉරියව්වලින් පිරිමියෙකු නිවන්නටත් ඒ තරමින්ම අවුළුවන්නටත් හැකි බව ඔහු දැන සිටියේ නැත. ගැහැනියක් කෙරේ අනුරාගය උපදින්නට ඇය පිරිමියෙකු ඉදිරියේ නිරුවත් වීම අනිවාර්ය නොවන බව සිද්ධාර්ත් වටහාගනිමින් සිටියේය. අනුරාගය උපදින්නේ අහිංසක ඇස් අස්සේය. දෑස් කරකවමින් හෙලන නෝක්කාඩු බැල්මන් අස්සේය. අනුරාගය උපදින්නේ කෝළ සිනා මවන දෙතොල් මතය. හිසකේ අගිස්සෙන් හමනා මෘදු ෂැම්පු සුවඳ මැදය. පොළවටත් රිදෙනවාට බයේ තබනා සියුම් පියවර තාල අස්සේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!