Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Sahodarayek - සහෝදරයෙක්

SKU: 9789556860962

Product Code : 010030921

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න

  • AUD 6.50

“කිව්වහම මොකෝ මල්ලියෙ.. අර වගේ විපැත්තියකදී දුවන්න පනින්න හිතට හයිය ආවට හිතේ එකලාසයක් ඇතුව මට ගෙදර එන්න බෑනෙ” මගේ ඇස්වල සිවිය ද කඳුළකින් තෙතබරියම් ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“කිව්වහම මොකෝ මල්ලියෙ.. අර වගේ විපැත්තියකදී දුවන්න පනින්න හිතට හයිය ආවට හිතේ එකලාසයක් ඇතුව මට ගෙදර එන්න බෑනෙ” මගේ ඇස්වල සිවිය ද කඳුළකින් තෙතබරියම් වෙයි. සුමති අයියා කියවයි. ස්වල්ප වේලාවක් නිහඬව සිටි අයියා මෙසේ ද කීය. “ඒක මම සුදී අක්කට කරන වෙනස්කමක් නෙ” ගෙදර පැමිණි මම, සුමති අයියා කියූ දේ අම්මාට කීවෙමි. ඇස් මහත් කළ ඕ, නළල රැලි ගසාගෙන හිස සොලවන්නට වූවාය. “ඔහොම කියමුකො!” ඕ උජාරු විදියට සරදම් සිනාවක් නැඟුවාය. “එහෙනං එයාගෙ හිතේ තියෙන්නෙ කුමාරිහාමිත් එක්ක අපිව පාහන්න.. ඒව නං ඉතින් අපේ පණ කෙන්ද තියෙනකං සිද්ද වෙන එකක් නෑ මා හිතේ. එයා යන එන එක තව වෙනම කාරණාවක්”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!