Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ridee Thiranganawa - රිදී තිරංගනාව

SKU: 9789555734080

Product Code : 0100101128

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Sunethra Rajakarunanayake - සුනේත්‍රා රාජකරුණානායක

  • AUD 22.50

රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණක් නොව පක්ෂ භේදයකින් ද පන්ති භේදයකින් ද තොරව පාඨක ගෞරවාදරය දිනා ගැනීමට සමත් වූ බලගතු කතා සාගරයකි. එය චිත්‍රපට උළෙලක් මෙන...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණක් නොව පක්ෂ භේදයකින් ද පන්ති භේදයකින් ද තොරව පාඨක ගෞරවාදරය දිනා ගැනීමට සමත් වූ බලගතු කතා සාගරයකි. එය චිත්‍රපට උළෙලක් මෙන් ම දැවැන්ත සිනමා නිර්මාණයක් ද බඳු ය. දකුණු ආසියාවට අනන්‍ය වූ පැරණි කතා කලාව තුළ ‘රිදී තිරංගනාව’ නිදහසේ සැරිසරන්නී ය. එහෙත් සාමාජීය අගයන් ද ඇගේ ම ජීවන අත්දැකීම් ද ඇගේ ජීවිත හැඩය නිර්මාණය කොට ඇත. මනෝ විද්‍යාඥවරියක ගේ විද්‍යාත්මක විචක්ෂණ භාවය සාර සුභාවිත භාෂාවක් හා සුසංයෝගය වී අපේ කාලයේ දේශපාලන විනිවිද දකින මෙය මෙරට නවකතා කලාවේ සන්ධිස්ථානයකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!