Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Red Wine - රෙඩ් වයින්

SKU: 9786245671786

Product Code : 010232625

Publisher : Ahas Publishers - අහස් ප්‍රකාශන

Author : Chethana De Silva - චේතනා ද සිල්වා

  • AUD 23.50
  • AUD 21.50

"නම මොකක්ද?" "මං දන්නෙ නෑ" ඔහු දුම් වළල්ලක් සමඟ සුසුමක් හිස් අවකාශයට පිට කරමින් පැවසුවේය. කඳුකරයම මූසල පාළුවකින් වෙලී ගොස්ය. මීදුම මැදින් ඈත කඳුවල ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"නම මොකක්ද?" "මං දන්නෙ නෑ" ඔහු දුම් වළල්ලක් සමඟ සුසුමක් හිස් අවකාශයට පිට කරමින් පැවසුවේය. කඳුකරයම මූසල පාළුවකින් වෙලී ගොස්ය. මීදුම මැදින් ඈත කඳුවල දිලෙනා විදුලි පහන්වල එළි තරු කැට මෙන් දිස්විය. "දවස් දෙකක් බංගලාවෙ නතර වෙලා හිටපු.. රැයක් එළිවෙනකම් උඹත් එක්ක නිදා ගත්ත ගෑනිගේ නමවත් දන්නෙ නැද්ද?" ඔහු හිස දෙපසට සැළුවේය. "ඒත් මං එයාට ආදරේ කිව්වා. එයත් මට කිව්වා. අපි එක පැය ගාණකට ආදරේ කරා" ඔහු එසේ පවසා සිගරටය දෙතොල් අතරට ගත්තේය. " ආදරේට අමතර තව දේවලුත් වූනා. මේ කවුද කියලවත් දන්නෙ නැති පාරෙදි මීට් වුන ගෑනියෙක් එක්ක.. එක දවසක් තුළ.. යකෝ ඒක හරි විකාරයක්නේ. මොනවත්ම උඹ ඒකි ගැන දන්නෙ නැද්ද?" "දන්නවා" "මොනවද?" "She loves Red Wine"

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!