Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Rasputin - රස්පුුටින්

SKU: 9786245710010

Product Code : 010031580

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Premasiri Mahingoda - ප්‍රේමසිරි මාහිංගොඩ

  • AUD 6.95

ඒ වන විට හිරිමල් යොවුන් වියට එළඹ සිටි රජ දියණියන් වූ ඔල්ගාගෙන්, ටැට්යානාගෙන්, මෙරායාගෙන් සහ ඇනස්ටේසියාගෙන් සිදු වූ වරද කුමක්ද? නිරතුරු ව කිලිමාලයෙන...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඒ වන විට හිරිමල් යොවුන් වියට එළඹ සිටි රජ දියණියන් වූ ඔල්ගාගෙන්, ටැට්යානාගෙන්, මෙරායාගෙන් සහ ඇනස්ටේසියාගෙන් සිදු වූ වරද කුමක්ද? නිරතුරු ව කිලිමාලයෙන් බැට කමින් දහ හතර වැනි වියට එළැඹි ඇලෙක්සෙයි කුමරු කළ වරද කුමක්ද? රැමනොව් රජ පෙළපතේ සාර් රාජ්‍ය පාලනය අවසන් කොට බලය අල්ලාගත් කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගේ නියෝගය පරිදි 1918 ජූලි මස 16 වැනි දින රාත්‍රියේ පෙට්‍රෝග්‍රැඩ්හි “විශේෂ කාර්ය නිවාසය” නම් ගොඩනැගිල්ලේ යටි බිම්මහල වෙත ගෙන යන ලද ඔවුන් සියලු දෙනා ම අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ මුළු ලොවම කම්පාවට පත් කරමිනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!